Microsoft නිකූත් පිලිබදව පෙර තොරතුරු අනවසර නිකුතූන් නිසා අයෙක් අත්වඩංගුවට පත්වේ....
පසුගියදා මයික්‍රසොෆ්ට් සමාගමේ හිටපු
වැඩසටහන් සම්පදකයෙක් අත්වඩංගුවට ගැනුනේ 2012 ඔක්තෝබරයේ windows 8 නිකුතුවට
පෙර එහි code අනවසර පිටකිරීමකට සම්බදයෙනි. Alex Kibkalo නම් ඔහු FBI වෙතින්
අත්වඩංගුවට ගැනුනේ trade secrets අයතා භාවිතය පිලිබදව චෝදනාවක් සමගයි. එම
තොරතුරු French tech blogger කෙනෙකු අතට පත්කිරීමක් පිලිබදව එම චෝදනාව
සමන් විතව තිබුනා. එසේම ඔහු ආයතනයේ Activation Server Software
Development Kit මෘදුකාංග අනවසර පිටමංකිරීමක් පිලිබදවද චෝදනාවකට ලක්ව ඇති
අතර ඒ සම්බන්දයෙන්ද යෝචදනා නැගෙන්නේ පෙර කී බ්ලොග්කරුවා වෙතටමයි. ආයතනයේ
අභ්‍යන්තර සොයා බැලීම් වලට අනූව මීට පෙර Windows 7 වල code අනවසරව
පිටකිරීම් පිලිබදවද මේ වන විට තොරතුරු හෙලිවෙමින් පවතිනවා. එසේම හෙලිවන
වැඩි දුරටත් තොරතුරු පවසන්නේ ඔහුගේ Microsoft සේවය පිලිබදව නිසි ඇගයීමක්
නොවූ බවට චොදනාවක් සමග අතෘප්තිමත් සේවකයෙන් බවට ඔහු පත්ව සිටි බවටයි.
සදා ජය.....
No comments:
Post a Comment