Sunday, 9 November 2014

Google සමාගම විසින් මෙතෙක් වසන් කල අබිරහස් නැවෙහි තතු හෙළිවේ.

Google සමාගම විසින් මෙතෙක් වසන් කල අබිරහස් නැවෙහි තතු හෙළිවේ.




 මිනිසුන් ගේ අවදානයට ලක් වූ අමුතුම පන්නයේ අතිවිශාල පාවෙන දුපතක් වැනි යමක් නැතහොත් නැවක් google සමාගම විසින් San Francisco වෙරළ අසල ඉදිකරමින් සිටියත් ඔවුන් එය මෙතෙක් කල් රහසක් සේ තබා ගනිමට වගබලා ගත්තේය.  මේ සම්බන්දයෙන් ඇතැමුන් නොයෙකුත් මත පල කරමින්  කියා සිටියේ මෙය පාවෙන දත්ත මද්‍යස්ථානයක්, පාවෙන 
උත්සව ශාලාවක් හා ලොව ඉතුරු වී  සිටින අවසාන ඩයිනොසර සත්වයා  හට සාදන  නිවහනක් බවත් ය.  එය එසේ පැවසුවත් ඒ  සියල්ල මිත්‍යාවක් බවට පත් කරමින්   CBN  ප්‍රවෘර්ති සේවයට නිවේදනයක් නිකුත් කරමින් google  හි මාද්‍යය ප්‍රකාශක වරයා සදහන් කලේ තම සමාගම විසින් මෙම දැවැන්ත නවුකාව නිපදවන බවත් එයට පිවිසෙන මිනිසුන් හට නව තාක්ෂණයේ අලුත්ම අද්දැකීම් හා එහි තොරතුරු ලබා දීම හුදෙක් තම පරමාර්ථය වී ඇති බවයි.

මෙම පාවෙන දුපත නොහොත් "google barge" නම් අනුවර්ත නාමයෙන් යුත් google පාරුව මහල් 4කින් යුක්ත වන අතර පලවන මහල් 3න වෙළද කුටි සදහා වෙන් කිරීමට අදහස් කර ඇති අතර ඉහල මහලය නොහොත් 4 වන මහල උත්සව අවස්ථා සදහා වෙන්කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

No comments:

Post a Comment